කහටගස්දිගිලියේ වගා ළිඳක තිබී සොයාගත් මළ සිරුරේ අභිරහස හෙළිවෙයි

කහටගස්දිගිලිය ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳක තිබී සොයාගත් මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

අදාල පුද්ගලයා වෙනත් ස්ථානයක ඝාතනය කිරීමෙන් පසු මළ සිරුර එම වගා ළිඳට ගෙනවිත් දමා ඇති බවයි හෙළිව ඇත්තේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් සිදුකළ මහේස්ත්‍රාත් පරීක්ෂණනයේ දී තියුණු ආයුධයකින් ගෙළ ප්‍රදේශයට පහරදී ඝාතනය කර ඇති බව කරුණු අනාවරණය වී තිබෙනවා.

මෙම පුද්ගලයා පසුගිය තුන්වන දින නාට්‍යයක් බැලීමට ගොස් නැවත නිවසට යතුරුපැදියකින් පැමිණෙමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කහටගස්දිගිලිය, දිවුල්වැව ව්‍යාපාරය, පහළ කුඩාපට්ටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 30ක පුද්ගලයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17