කසුන් රාජිතට ආබාධයක්

නවසීලන්තය සමඟ මේ වනවිට වෙලින්ග්ටන් හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතර තුර ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ආබාධයකට ලක් වුණා.

නවසීලන්ත පළමු ඉනිමේ 90 වන පන්දුවාරයේ දී රාජිත මෙලෙස ආබාධයකට ලක් වූ අතර, ඒ අනුව ඔහුට පිටියෙන් ඉවත්වීමටයි සිදු වුණේ.

කෙසේ වෙතත් ඔහුගේ ආබාධ තත්ත්වය පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු වාර්තා වන්නේ නැහැ.

තරගයේ දෙවන දිනය වන අද (18) දිනයේ පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය කඩුලු 02ක් දැවී ලකුණු 375ක් ලබාගෙන මේ වනවිට ප්‍රබල ස්ථානයක පසුවනවා.

මේ අතර නවසීලන්ත පිතිකරු කෙන් විලියම්සන් සිය 28 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ද අද දමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15