spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කසුන් රාජිතගෙන් ටෙස්ට් වාර්තාවක්

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත අද බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

ඒ, බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් ඉනිමකදී කඩුලු 5ක් දවාගත් පළමු ශ්‍රී ලංකා වේග පන්දු යවන්නා බවට පත්වෙමින්.
කසුන් රාජිත එම වාර්තාව පිහිටුවීමට සමත් වුණේ දෙරට අතර ඩකා හි පැවති දෙවන ටෙස්ට් තරඟයේදීයි.

එහිදී මහමුදුල් හසන්, නජ්මුල් හුසේන්, ෂකීබ් අල් හසන්, ලිටන් දාස් සහ මොසැඩෙක් හොසේන්ගේ කසුන් රාජිතගේ ගොදුරු බවට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?