spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කසිප්පු ප‍්‍රවාහනය කරමින් සිටි මන්ත‍්‍රී දියණියක් අත්අඩංගුවට

හලාවත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක යතුරුපැදියකින් කසිප්පු ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

එම කාන්තාව හලාවත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරිය කගේ දියණියකි.

එම සැකකාරියක් දිගින් දිගටම මෙම ක්‍රියාව කරන්නේ දැයි සෙවීමට පොලිස් පරීක්ෂක ආරම්භ කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?