කවුරු බලයේ සිටියත් චීනයේ සහය ලබා දෙනවා – චීන තානාපති

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ගොස් ආධාර ලබා ගැනීමට ශ්‍රී ලංකාව ගත් තීරණය හා මෙරට ණය ප්‍රතිව්‍යුහගතකිරීමට තීරණයක් ගැනීම හමුවේ ද්විපාර්ශවිකව ලබා ගන්නා ණය කෙරෙහි අනාගත බලපෑමක් ඇති විය හැකි බව චීන තානාපතිවරයා මාධ්‍යවේදීන් සමග කළ සාකච්ඡාවේදී ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවට සහය දීමේදී බලයේ සිටින පක්ෂය පදනම් කරගෙන නොවන බවත් කවුරු බලයේ සිටියත් චීනයේ සහය ශ්‍රී ලංකා ජනතාවට හිමිවන බවද චීන තානාපතිවරයා සඳහන් කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36