කවුරුත් බලන් සිටි පියුමි හංසමාලිගේ විවාහය ලබන වසරේ සිදු වෙනවලු

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියම චරිතයක්. හරිම ආදරණිය චරිතයක් වගේම කියන දේ කාට වුවත් කෙලින් කියන පොලවේ පයගහලා ජිවිතේ විදිමින් ජීවත්වෙන ගැහැනියක්. ඇයගේ ජිවිතේ බොරු ආටෝප සාටෝප නැහැ. සමහරු ඇයගේ විලාසිතා සහ කතා විලාසය නිසා විටෙක ඇයව විවේචනය කරමින් මඩ ගැසුවත් වර්තමානයේ බොහෝ දෙනා ඇයව හොදින් තේරුම් අරගෙන ඉන්නවා වගේම ඇයට ආදරය කරන බවත් කියන්න පුළුවන්. ඇය බොරුවට අකමැති කෙනෙක් වගේම ප්‍රසිද්දියේ බොරුව විවේචනය කරන්නත් පැකිලෙන්නේ නැහැ.

පියුමි කියන්නේ අම්මා කෙනෙක්. සමාජය කෙතරම් ඇයට කතා කිවත් අවුරුදු 19න් අම්මා කෙනෙක් වෙලා ලොකු වේදනාවක් විදලා තනියම ඒ දරුවා හදාගෙන අදටත් තනිවම ජිවත් වෙන දිරිය ගැහැනියක්. ඇය සැමියාගෙන් ඇත්වෙලා වසර ගණනාවක් වෙනවා. ඒ කාලය තුල ඇය කිසිම කෙනෙක් සමග විවාහ වුණේවත් ආදරය කරෙවත් නැහැ කියන දේ ඇය කියනවා. දරුවා බලාගෙන එන වැඩ කරගෙන ඉදියා කියන එක හැමෝම දන්නවා. ඒ ආදරයේ ස්ට්‍රෙස් තිබුන නිසා ආයේ මැරී කරන්නේ නැහැ කියන මතේ ඇය ඉදියේ. නමුත් ඇයට දැන් පෙම්වතෙක් ඉන්න බවත් ලබන වසරේ ඔහු සමග විවාහයට සුදානම් බවත් ඇය කියා සිටියා. දැනෙන ආදරයක් ලැබුනා. මට හිතුනා තනියෙන් හිටියා ඇති එයා මාව තේරුම්ගත්තා ඉතින් විවාහය ලබන වසරේ වෙනවා. පුතා තමයි මගේ ලොකුම ශක්තිය වෙන්නේ.

කොහොම නමුත් බෝයි ෆ්‍රෙන්ඩ්ගේ චායාරූප සමාජ මාධ්‍යට එක්කරන්නේ නැහැ කියලයි පියුමි කියන්නේ. වෙඩින් ෆොටෝ කෙලින්ම දානවා කියලයි ඇය කියන්නේ. මම කියන්නේ කවදාවත් තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක ඉන්න ෆොටෝ සෝෂල් මිඩියා දාන්න එපා වගකීමෙන් කියන්නේ. ඒවාට ඇස්වහ වදිනවා. කියලයි ඇය කියන්නේ. ලස්සන කොල්ලෙක් එක්ක ඉන්න ෆොටෝ දැම්මොත් ලගම ඉන්න අය තමයි වල කපන්නේ කියලයි ඇය කියන්නේ.

image b713a724a1
272870503 4627033420757888 1302587008551535380 n
264858690 4389945601133339 350939932253011259 n
273275513 4635289053265658 4089126473713604180 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40