කවුරුත් නොකරන දේවල් කරන්න මම ආසයි

පියුමි හංසමාලි කියන්නේ නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක්වෙන සුරූපී නිරූපන ශිල්පිනියක්. සෑම අවස්ථාවකම බොහොම විවෘතව කතා කරන නිහතමානී චරිතයක් විදියට පියුමිව බොහෝ දෙනා හඳුන්වනවා .

ඇය සිය මුහුණුපොතේ අපූරු ඡායාරූප කිහිපයක් පළ කරමින් ඇගේ නිරූපණ ජීවිතය පිළිබඳව පුංචි සටහනක් තබා තිබුණා . එහි සඳහන් වුණේ මෙවැන්නක්.

නිතරම උත්සාහ කරන්න අලුත් දෙවල් කරන්න follow කරන්න අලුත් fashions අලුත් අලුත් model posing. modeling වලට මම හරිම ආදරෙයි. model කෙනෙක් විදිහට.ඉතිං මම කැමති කවුරුත් නොකරන දෙවල් කරන්න good morning beautiful people”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16