කව්චතිව් දූපත ලංකාවට අයිති නැති බව මෝදි කියයි

1974 වසරේදී කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සම්බන්ධයෙන් ඉන්දියානුවන් කෝපයට පත්ව ඇති බවත් කොංග්‍රස් පක්ෂය පිළිබඳව විශ්වාසය බිඳවැටී ඇති බවද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සදහන් කර සිටියා.

එළඹෙන (19) වැනිදා සිට තමිල්නාඩු ප්‍රාන්තයෙන් මහ මැතිවරණය ආරම්භ වීමට නියමිත පසුබිමක ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සම්බන්ධයෙන් ඉන්දීය කොංග්‍රස් පක්ෂයට දැඩි චෝදනා එල්ල කළා.

1974 වසරේ එවකට සිටි ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි සහ ශ්‍රී ලංකා හිටපු අගමැති සිරිමාවෝ බණ්ඩාරණායක අතර අත්සන් තැබුණු ගිවිසුමක ප්‍රතිඵලයක් වශයෙන් කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

කච්චතිව් දූපතේ අයිතිය ගිවිසුමකින් ශ්‍රී ලංකාවට හිමි වුවත් වසර ගණනාවක් පුරා ඉන්දීය දේශපාලන පක්ෂ මේ දූපත ගැන විවිධ ස්ථාවරවල පසුවන අතර මෙය මේ වනවිට ඉන්දීය දේශපාලන වේදිකාවේ මාතෘකාව බවට පත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15