”කවර ආණ්ඩුවකටත් වඩා දැන් ජනතාවට ආරක්ෂාවක් තියෙනවා.” – නි.ඇමති සරත්

අපරාධ කල්ලි අතර ගැටුම් පැවතිය ද පොදු මහජනතාවගේ ජීවිතවලට තර්ජනයක් නොමැති බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී . සරත් පවසනවා.

ඔවු මේ බව සඳහන් කළේ ජන හමුවක් අමතමින්.

” දැන් මැර කණ්ඩායම් අතර ගැටුම් නිර්මාණය වෙලා, දැන් එයාල කියනවා පොලිස් ආරක්ෂාව දෙන්න කියලා. දැන් මේ මැරයන්ට පොලිස් ආරක්ෂාව දෙන්න පුලුවන්ද ?, එයාලට නඩු තියෙනවා, ඒ කල්ලි අතර ගැටුම් එයලාම දන්නවා. ඉතින් එයාල ඒ විදියට ප්‍රශ්නේ බේරගන්න යනවා. ඉතින් අපිට කියන්නේ නෑනේ මේ ප්‍රශ්නේ බේර ගන්න මෙහෙම යනවා කියලා. නැත්නම් අල්ල කූඩුවේ දාන්න පුළුවන්.

එයාලා අතර ගැටුම් ගියා කියලා පොදු ජනතවගේ ජිවිතවලට ආරක්ෂාවක් නෑ කියලා කියන්න බෑ. වෙන කවර ආණ්ඩුවකටත් වඩා දැන් මේ රටේ පොදු ජනතාවට ආරක්ෂාවක් තියෙනවා.” යැයි නියෝජ්‍ය අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15