කලුතර දැරියගේ මරණයේ විමර්ශන CIDයට

කලුතර නගරයේ ලැගුම්හලක පස් මහල් ගොඩනැගිල්ලකින් අභිරහස් ලෙස ඇද වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ  මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.

දකුණු කලුතර ප්‍රදේශයේ හෝටලයක පස් වන මහලින් දැරිය ඇද වැටී මියගොස් තිබුණේ පසුගිය 6 වනදායි.

එම මරණය සම්බන්ධයෙන් මේ වන විට දැරියව හෝටලයට රැගෙන ගිය බව කියන 29 හැවිරිදි විවාහක පුද්ගලයා අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරමින් සිටිනවා.

ඊට අමතරව අදාළ ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳ සහ දැරිය හෝටලයට රැගෙන යාමට උපකාර කළ බව කියන තරුණයා ඔහුගේ පෙම්වතිය රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් අද සවස දැරියගේ නිවසට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දැරිය එම නිලධාරීන් දැරියගේ මව ඇතුළු කිහිප දෙනෙකුගෙන්  ප්‍රකාශ ලබා ගත් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48