කල් නොයන පළාත් සභා ඡන්දය

පළාත් සභා ඡන්දය කල්දැමීමට මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි මාධ්‍යයට අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කලේ.