කල් තැබීමේ විවාදය ඉල්ලූ අජිත් සභාවේ නෑ – පාර්ලිමේන්තුව කල් තැබෙයි

පාර්ලිමේන්තු කටයුතු හෙට (19) උදෑසන 09.30 දක්වා කල් තැබුණා.

ඒ අද (18) පස්වරු 03.30 සිට පස්වරු 05.30 දක්වා පැවැත්වීමට නියමිත ව තිබූ ඉරාන – ඊශ්‍රායල යුද වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම ගැන පැවැත්වීමට තිබූ විවාදය ද කල් දමමින්.

එම විවාදය සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අජිත් පී. පෙරේරා කල් තැබීමේ යෝජනාවක් ගෙනාමුත්, එම යෝජනාව විවාදයට ගැනීමට සූදානම් වීමේ දී පෙනී ගියේ මන්ත්‍රී අජිත් පී. පෙරේරා සභා ගැබේ නොමැති බවයි.

මේ හේතුවෙන් හෙට දින දක්වා පාර්ලිමේන්තුව කල් තැබුණා.

  1. The opposition parties must assist this government to do the good work. It can be see that they are still not in correct path. Creating invalid issues and sabotage the system. The public are not fools. It is not for their favor/



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16