කල් ඉකුත් වූ කිරිපිටි තොග බෙදාහරින ස්ථානයක් පිටකොටුවේ

කල් ඉකුත් වූ කිරිපිටි තොග බෙදා හැරීම සිදු කරන ස්ථානයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිටකොටුව ප්‍රදේශයේ කළ වැටලීමකදී හමුවී තිබෙනවා.

එම අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ශණ ඒකකය අද පිටකොටුවේ තොග අලෙවිසැල්වල කළ විශේෂ පරීක්ෂාවකදීයි මෙම කිරිපිටි තොගය හමුවී ඇත්තේ.

එහිදී කල් ඉකුත් වූ කිරිපිටි කිලෝ 825ක තොගයක් අලෙවියට සූදානම් කර තිබියදී සොයා ගැණුනා.

වැඩිදුරටත් කළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙම කිරිපිටි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන අයිස්ක්‍රීම් සහ රස කැවිලි වෙළඳුන් මෙම කල් ඉකුත් වූ කිරිපිටි රැගෙන යන බවයි.

කල් ඉකුත් වූ භාණ්ඩ විකිණිමට ප්‍රදර්ශනය කර තැබීමෙන් පාරිභෝගිකයන් නොමග යැවීම ඇතුලු චෝදනා යටතේ තොග වෙලෙදසැල් හිමියාට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38