කල්පිටිය වෙරළට ගොඩ ගැසූ තල්මස්සු (ඡායාරූප)

අද (11) උදෑසන කාලයේ කල්පිටිය, කන්දකුලිය කුඩාව වෙරළ තීරණයට තල්මසුන් පැටවුන් 15 දෙනෙකු පමණ ගොඩගසා ඇති බව වාර්තා වනවා.

පසුව ධීවරයින් විසින් මෙම තල්මස් පැටවුන් යළි මුහුදට කැවීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් එලෙස ගොඩගසා සිටි තල්මස් පැටවුන්ගෙන් තිදෙනෙක් මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්