කලකට පසු ලද ජයග්‍රහණය ගැන අවසන් තරගයේ වීරයා කල සංවේදි කතාව (වීඩියෝ)

ඉන්දියාව සමඟ පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් එක්දින තරගය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව මෙරට තුලදී එක්දින තරගයක් ජය ගත්තේ වසර 09කට පසු වීමද විශේෂත්වයක්.

අවසන් තරගයේ වීරයා බවට පත් වීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමත් වුණේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට ද පත්වෙමින්.

මේ අතර තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අවිශ්ක ප්‍රනාන්දු පවසා සිටියේ මෙවැන්නක්.

“එංගලන්තයේදී මං බැට් කරපු විදියත් එක්ක පොඩි පොඩි දේවල් ටිකක් මං වෙනස් කරා, ඒ දේ මට වාසියක් වුණා මේ තරගාවලියේදී, එංගලන්තයේදී මගේ ඉස්සරහා කකුල ඕෆ් එකට යන ගතියක් තිබ්බා. මම ඒක පොඩි ටෙක්නික් එකකින් හදාගත්තා. ඒ නිසා මේකෙදි ලොකුවට ලකුණු වලට යන්න පුළුවන් වුණා.”

එමෙන්ම ඉන්දියාව සමඟ හෙට ආරම්භවීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සම්බන්ධයෙන්ද ඔහු අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ කණ්ඩායමක් ලෙස හොඳින් ක්‍රීඩා කළහොත් එම තරගාවලියේදී ඉන්දියාව පරාජය කිරීමට හැකියාවක් පවතින බවයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56