spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කලකට පසු මෙන්ඩිස්ගෙන් අර්ධ ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් ද සමත් වුණා.

ඔහුට මෙම අර්ධ ශතකය රැස් කිරීම සදහා වැය වූ පන්දු සංඛ්‍යාව 87ක්.

එහිදී හතරේ පහර 06කින් සහ එක් හයේ පහරකින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

මෙය කුසල් මෙන්ඩිස් ලබා ගත් 18වන අර්ධ ශතකය වනවා.

ඔහු ටෙස්ට් ඉනිම් 08කට පසුව මෙලෙස අර්ධ ශතකයක් වාර්තා කිරීමද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?