spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කලකට පසු කොත්තු වලට හොඳ මිලක්

ඉන්ධන මිල ඉහල යාමත් සමග ප්‍රවාහන වියදම ඉහල යන බැවින් ඉදිරියේදී ප්ලේන්ටියේ සිට මිල ඉහල යන බවත් බත් පැකට් එකක් අවම වශයෙන් රුපියල් 20න් 30න් වැඩිවෙන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

මේ වනවිට පාන්පිටි රුපියල් 35න් පමන වැඩිවී ඇති නිසා කොත්තුවක් 10න් 15 පමන වැඩිවන අතර රෝල්ස් එකක් එලවලු රොටියක් 5න් 10 වැඩිවන බව පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?