කරීනා කපූර්ට සහ අම්රිතා අරෝරාටත් කොවිඩ්

ඉන්දියානු රංගන ශිල්පීන් වන කරීනා කපූර් ඛාන් සහ අම්රිතා අරෝරා යන දෙදෙනාට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බව ANI ප්‍රවෘත්ති ඒජන්සිය නිවේදනය කරනවා.

ඔවුන් දෙදෙනා මෙලෙස කොවිඩ් 19 වෛරසය ආසාදිතයන් වීමට හේතුව ලෙස සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් සාද කිහිපයකට සහභාගී වීම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ.

මොවුන් දෙදෙනා සමඟ සම්බන්ධ වූ පුද්ගලයින්ට ද PCR පරීක්ෂණයට භාජනය වන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෆොටෝ ටිකක් පෙන්නලා චිත්‍රාල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
05:48
Video thumbnail
ඔරුගොඩවත්ත හංදියේ කන්ටේනරයක් මහ පාරේ පෙරළෙයි
00:27
Video thumbnail
රෝමයේ තියෙන තානාපති කාර්යාලයේ වැසිකිළිය ගැන කිව්ව හෙක්ටර් - දැක්කම දුක හිතෙයි
04:25
Video thumbnail
ගොවියා මඩ සෝදාගෙන ගොඩට එනවට මේ ආණ්ඩුව කැමති නෑ
10:25
Video thumbnail
ඔරුගොඩවත්ත හංදියේ කන්ටේනරයක් මහ පාරේ පෙරළෙයි
00:49
Video thumbnail
ගොවියන් වෙනුවෙන් පෙරට ආ විපක්ෂ නායක - ගොවි රජා ඡන්දෙන් පසු කසිප්පුකාරයා වුණා..Artificial ගොවියලු
10:07
Video thumbnail
ග්‍රෑන්ඩ්පාස් ලොකු නෝනාගේ රු කෝටි 5.7ක දේපළ තහනම් කරයි
06:13
Video thumbnail
ලාල්කාන්තට සීනි හැදිලද දන්නේ නෑ ? මුන් මා#නසික ලෙඩ්ඩු ?අපි ආවේ මීහ#ක් හතර දෙනෙකුගේ මොළේ පාදන්න
06:09
Video thumbnail
බස් රථයක් තලගල ඔයට පෙරළී සිදු වූ අනතුර
01:08
Video thumbnail
කවුද කෙඳිරි ගාන්නේ කියලා ඉස්සරහට බලාගන්න පුළුවන්
03:08