කරාපිටිය රෝහලේ රෝද පුටුවක සිටි පුද්ගලයෙක් පැය භාගයක් හති හලමින් මිය ගිය බව එම රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ඒ ආකාරයේ අසාධ්‍ය රෝගීන්ට කිසිවකු හොයා බැලීමටවත් ළං වන්නේ නැති බව ඔහු පැවසීය.
වෛද්‍යවරුන් බයේ සැඟවී සිටින බවත් දුරකථනයටවත් ප්‍රතිචාර නොදක්වන බවත් ඔහු සදහන් කරයි.
ඒ මහතා මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය.














රටේ බලධාරින් ගේ අරමුණ දුප්පතුන් තුරන් කිරීම….අපි මැරුනදෙන්.
thamunnase puhunuwena kaale leddu keedenek marenna ariyada? dan karunawa pennuwata dostharala leddu gana salakillak dakwana aya noweyi boho wita. thamange madiya saha sapa pahasukam ganama hithana aathmartha kami kotasak thamayi dostharala kiyanne. kawuru na keewath aththa ekayi !
ඇත්තම ඇත්ත සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ වැඩකරන අය ලෙස අපි දන්නවා දොස්තරලා අමාරුවෙලා ගේන ලෙඩ්ඩුන්ගේ කොවිඩ් රැපිඩ් පරීක්ෂණය කරන තුරු ඈත ඉඳන්වත් බලන්නේ නැහැ.සමහර රෝගීන් ගෙනාපු වාහනේම ඇතුලේ මැරෙනවා කොවිඩ් පරීක්ෂණය කරන අතරේ.මේවා නම් ජනාධිපතිතුමා දකින්නම ඕනේ,දොස්තරලා ගේ අතිකාල දීමනා 41,000 සිට 78,000 දක්වා වැඩිකිරීමට පෙර.