කර්මාන්ත ශාලාවක රසායනික ද්‍රව්‍යයක් විෂ වීමෙන් 30ක් රෝහලට

පානදුර – නල්ලුරුව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක රසායනික ද්‍රව්‍යයක් විෂ වීමෙන් 30 දෙනෙකු පමණ රෝගාතුරව රෝහල්ගත කර තිබෙනවා.

පානදුර පොලිසිය පැවසුවේ; එම කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයින් පිරිසක් මෙම විෂ ද්‍රව්‍යය ආඝ්‍රහණයට ලක් ව ඇති බවයි.

සුවඳ විලවුන් ඇතුළු ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ආයතනයක මිශ්‍රණයක් සිදු කිරීමේ දී යම් කිසි රසායනික ද්‍රව්‍යයක් වෙනස් වීමෙන් මෙම විෂ වීම සිදු ව ඇති බවටයි හෙළි ව ඇත්තේ.

එබැවින් පරීක්ෂණ සිදුකර අවසන් වන තුරු කර්මාන්ත ශාලාව තාවකාලික ව වසා දැමීමට පොලිස් උපදෙස් ලබා දී තිබෙනවා.

රසායනික ද්‍රව්‍ය විෂ වූ පිරිස පානදුර මූලික රෝහලට ඇතුළත් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55