කර්මාන්තශාලාවක හදිසියේම විශාල ගින්නක්

අත්තනගල්ල, ඌරාපොළ ප්‍රදේශයේ පිහිටි පුද්ගලික කර්මාතශාලවක විශාල ගින්නක් හට ගෙන තිබුණි.

අද (21) දහවල් ඇතිවී තිබෙන එම ගින්න වේගයෙන් ව්‍යාප්ත වී ගොස් ඇති බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්