කමේනිගේ අවමංගල්‍ය උත්සවයට මිලියන 10කට අධික ජනතාවක් අපේක්ෂාවෙන් – ටෙහෙරානය සම්පූර්ණයෙන්ම වසා දමයි

ඇමරිකානු-ඊශ්‍රයල ප්‍රහාරවලින් ඝාතනයට ලක් වූ ඉරාන උත්තරීතර නායකයාගේ අවමංගල්‍යය සඳහා ටෙහෙරානයට මිලියන 10කට අධික ජනතාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර කමෙයිනිගේ අවමංගල්‍ය කටයුතු සඳහා ටෙහෙරාන් පළාතම අඟහරුවාදා දක්වා වසා දැමීමට ඉරාන රජය තීරණය කර තිබෙනවා.

ටෙහෙරාන් ආණ්ඩුකාර මොහොමඩ් සාඩෙග් මොටමෙඩියන් පවසන්නේ අවමංගල්‍ය කටයුතු හේතුවෙන් සෙනසුරාදා සිට අඟහරුවාදා දක්වා මුළු පළාතම වසා දමන බවයි.

මේ අතර මීට පෙර, රජයේ ප්‍රකාශිකා ෆාතිමේ මොහජෙරානි මාධ්‍ය වෙත පැවසුවේ දිවි පිදූ නායකයාගේ අවමංගල්‍ය කටයුතු සඳහා නගරයෙන් පිටව යාමට පහසුකම් සැලසීම සඳහා රජය අඟහරුවාදා ටෙහෙරානයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37