කමින්ස්ගෙන් 20-20 ලෝක කුසලාන පිටියේ වික්‍රමයක්

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියේ පිට පිට දෙවන කඩුලු ත්‍රිත්වය වාර්තා කරන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක පැට් කමින්ස්ට අද හැකියාව ලැබුණා.

ඒ, සුපිරි 08 තරග වටයේ ඇෆ්ගනිස්ථානය සමඟ මේ වනවිට පැවැත්වෙන තරගයේ දීයි.

මෙවර ලෝක කුසලාන තරගයේ දී වාර්තා වූ පළමු කඩුලු ත්‍රිත්වයේ හිමිකරුවා බවට පත් වුණේ පැට් කමින්ස්වීම ද විශේෂත්වයක්.

මේ වනවිට පැවත්වෙන තරගයේ දී කමින්ස් ඇෆ්ගනිස්ථාන ඉනිමේ කරීම් ජනත්, රෂීඩ් ඛාන් සහ ගුල්බඩින් නයිබ්ගේ කඩුලු දවාගනිමින් කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමට සමත් වුණා.

ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පාන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 148ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

කිංග්ස්ටවුන් හිදී පැවැත්වෙන මෙම තරගයේ ඕස්ට්‍රේලියාව මේ වනවිට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?"ඔයා මෙතන පොර වෙන්න එපා"
02:41
Video thumbnail
අටමස්ථානාධිපතිට ඇප ලැබීම ගැන නීතිඥයෙක්ගෙන් අමුතු ප්‍රකාශයක්..ආගමට තියෙන විරෝදය මත පෙනී ඉන්න එපා
05:24
Video thumbnail
සුජීව ගල් අඟුරු කොමිසමට - පැලවත්ත කාඩර් එකෙන්නේ ඔක්කොම මෙහෙයවන්නේ..මේකත් ෂුවර් නෑ
06:15
Video thumbnail
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු
01:27
Video thumbnail
භික්ෂුවගේ ආවාසගෙට ගිහින් කට උත්තර අරන් තියෙන්නේ..නීතිඥ චානක අබේවික්‍රමගෙන් ප්‍රබල ප්‍රකාශයක්
07:29
Video thumbnail
ආණ්ඩුවේ කිසිවෙක් මහ ජනයාගේ මුදල් හොරකම් කරන්නේ නෑ..කෙනෙක් හිටියොත් ආණ්ඩුවේ ඉන්නත් බෑ
01:22
Video thumbnail
තිස්ස විතාරණ ගැන මතක් කරලා සජිත් පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි..උගත් ගුණවත් ජනතා පුත්‍රයෙක්
02:07
Video thumbnail
කථානායක ගැන ආන්දෝලනාත්මක කරුණු රැසක් එළියට ?..තොරතුරු දීලා සුජාතභාවය ඔප්පු කරන්න
07:33
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදාහරියි..අධිකරණය අසළ නොසන්සුන් ?
01:42
Video thumbnail
"හැම දේශපාලකයෙක්ම හොරෙක් නෙවෙයි" අජිත්, දිවන්ගත නන්දන ගුණතිලක ගැන කිව්ව දේ
13:30