කබ්රාල් යයි – තව කෙනෙක් එයි

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහුගේ ඉල්ලා අස්වීමෙන් හිස්වූ මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාව පොදුජන පෙරමුණ විසින් නම් කරනු ලැබුවා.