කබ්රාල් ගැන වෝහාරික විගණනය බාරව සිටි දවුලුගල ඉවත් කරයි

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහබැංකුවේ අධිපති ධූරය බාරගෙන දිනක් ඉක්ම යාමට මත්තෙන් බැදුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික ලිපිලේඛන බාරව සිටින ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය මණ්ඩල ලේකම් කේ.එම්. ඒ. එන්. දවුලුගල මහත්මිය ‌වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ කාල සමයේදී මෙන්ම අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ කාල සමයේදී සිදුව ඇති බැදුම්කර ගනුදෙනුවල සියලු වෝහාරික ලිපිලේඛනවල වගකීම පැවරී තිබුණේ දවුලුගල මහත්මිය යටතටය.

මහේන්ද්‍රන්ගේ සමයේදී කිසියම් පිරිස් ලිපිලේඛන වෙනස්කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී එය වළක්වා තිබුණේද දවුලුගල මහත්මියය.

මෙම ඉවත් කිරීමත් සමග බැදුම්කර ගනුදෙනුවල ඉදිරි විමර්ශන කටයුතුවලට බලපෑම් එල්ල විය හැති බව බොහෝ දෙනාගේ අදහස වී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46