කපිල චන්ද්‍රසේනගේ දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) දින පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් පත් කරන 05 දෙනෙකුගෙන් යුත් අධිකරණ වෛද්‍ය මණ්ඩලය මගින් මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලෙසයි කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර ඇත්තේ.

ඒ, අනුව ලබන 12 වනදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වයා නියෝග කර තිබෙනවා.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මළසිරුර කොල්ලුපිටිය, පේද්‍රිස් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී ඊයේ (08) උදෑසන සොයාගත්තා.

මේ අතර කපිල චන්ද්‍රසේනගේ මරණයට හේතුව අධිකරණ වෛද්‍යවරුන් විසින් තීරණය කරනු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අවශ්‍ය සියලු පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16