කන්ද උඩර‍ට ඇසළ පෙරහර මංගල්‍යයට දින නියමවෙයි

මෙවර (2022) කන්ද උඩර‍ට ඇසළ පෙරහර මංගල්‍යය පවත්වනු ලබන දින මේ වනවිට ශ්‍රී දළදා මාලිගාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහර ලබන අගෝස්තු මස 02 වනදා වීථි සංචාරය කිරීමට නියමිතයි.

දෙවන, තුන්වන, සිව් වන සහ පස්වන කුඹල් පෙරහ පිළිවෙලින් අගෝස්තු 03,04,05,06 යන දිනයන්වලදී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

පළමු රන්දෝලි පෙරහර අගෝස්තු මස 07 වනදා ආරම්භවන අතර පස්වන සහ අවසන් රන්දෝලි පෙරහර ලබන අගෝස්තු 11 වනදා වීථි සංචාරය කිරීමට සැලසුම්කර තිබෙනවා.

291735092 419371090234248 6355673571537091615 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14