කන්කසන්තුරේ සහ තමිල්නාඩු අතර භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව අදාල ප්‍රවාහන යාත්‍රා සේවාව ලබන පළමු වනදා සිට ආරම්භ කරන බවයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සඳහන් කළේ.

?