” කථානායකතුමනි පච කියන්න එපා.. ඔබතුමා ටොම් පචයෙක්නේ..” – කථානායක සහ විපක්ෂ නායක අතර උණුසුම් තත්ත්වයක්

පක්ෂ නායකයන් සියළු දෙනා ඉල්ලා සිටියහොත් ජනාධිපතිතුමා ඉල්ලා අස්වීමට සූදානම් බවට සඳහන් කළ පුවත බොරුවක් බව කථානායකවරයා පවසනවා.
ඔහු පවසන්නේ එවැනි කතාවක් ඔහු නොකියූ බවයි..
ඒ සමගම විපක්ෂ නායකවරයා සහ කථානායකවරයා අතර උණුසුම් වාදයක් ඇතිවුණේ මෙලෙසින්..

“කථානායකවරයා – ජනාධිපතිතුමා කථානායකවරයාට ප්‍රකාශ කළා කියන පුවත සම්පූර්ණ වැරදියි.. විපක්ෂ නායකතුමා ඒක වැරදි විදිහට ප්‍රකාශ කළේ.
එතුමා කිව්වේ 113 ක් පෙන්නුවොත් ආණ්ඩුව දෙන්න ලෑස්තියි කියලයි කිව්වේ.

විපක්ෂ නායකවරයා – ගරු කථානායකතුමනි පක්ෂ නායක රැස්වීමකදි ඔබතුමා දිනේෂ් ගුණවර්ධන මම ඉදිරිපිට හිටියේ.
ඔබතුමා එතන ප්‍රකාශ කරලා දැන් නැහැයි කියනවානම් ඔබතුමා කියන්නේ අසත්‍යයක්.
අපිත් පුදුම වුණා.. මම මොනවටද බොරු කියන්නේ මෙතැන.
සම්පූර්ණ අසත්‍යයක් ඔබතුමා කියන්නේ.. ඔබතුමා කියන්න ඔබතුමාගේ කතාව වැරදුනා කියලා.
ගරු කථානායකතුමනි ටොම් පච කියන්න එපා.. තමුන්නාන්සේ කථානායක නෙවෙයි පචයෙක්..
වාඩිවෙනවා හලෝ.. වාඩිවෙනවා.. හාල්පාරුවා.. ගරු කථානායකතුමනි දාන්න මයික් එක.
ඔබතුමා ඒක කියනකොට දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා හිටියා. මට උවමනාවක් නෑ පච කියන්න..”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55
Video thumbnail
දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගු වුණේ නෑ - මෑත කාලයේ කරපු අසාර්ථකම වර්ජනය මේක
06:45
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ලාල්කාන්ත කට අරියි - වැඩවර්ජන කරන්න ඇති තරම් ඉඩ තියෙනවා..
03:01
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10