කත්‍රිනා සහ විකි මධුසමය වෙනුවෙන් ඉක්මන් කරයි

අලුත් විවාහ වූ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු නිළි යුවලක් වන කත්‍රිනා කයිෆ් හා විකි කෞශාල් තමන් දෙදෙනා භාරගත් චිත්‍රපට කිහිපයක වැඩ නිම කිරිමෙන් අනතුරුව නැවත වරක් සිය මධුසමය සඳහා විදෙස් රටකට යාමට බලපෙරොත්තුවෙන බව දැන ගැනීමට ලැබේ.

වාර්තා වන අන්දමට ඔවුන් දෙදෙනා මාලදිවයින හෝ ප්‍රංශයේ පැරිස් නගරයට පිටත්ව යන බවය. කෙසේ වෙතත්, කත්‍රිනාගේ නැඟෙණිය ඉසබෙලා පවසන්නේ ඔවුන් දෙදෙනා මාලදිවයිනට පිටත්ව නොයන්නට සැළසුම් කර ඇති බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46