කතරගම වෙඩි තැබීමක්

කතරගම නගරය ආසන්නයේදී සිදු වූ වෙඩි තැබීමකින් සිවු දරු පියකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙසේ මරා දමා ඇත්තේ කතරගම නාගහවීදිය සමෟධි මාවතේ පදිංචිීව සිටි සින්න කම්බි සිවබාල සුබ්‍රමනියම් නැමැති 52 හැවිරිදි වියේ පසු වූ අයෙක් .

මෙම පුද්ගලයා රාත්‍රි සිය නිවස වෙත ගමන් කිරීමේ දී කොටන තුවක්කුවකින් වෙඩි තබා ඇති බවත් වෙඩි ප්‍රහාරයෙන් තුවා ලැබූ ඔහු කතරගම රෝහලට ඇතුළු කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මුලික රෝහල වෙත රැගෙන යන අතර මග දී ජිවිතක්ෂයට පත් ඇති බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14