කතරගම දේවාලයේ ස්වර්ණ ප්‍රවේශය හිටපු ජනපති මහින්ද අතින් විවෘත වේ (වීඩියෝ)

රුහුණු මහා කතරගම දේවාලයේ ස්වර්ණ ප්‍රවේශය අද (21) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

ඓතිහාසික කතරගම දේවාලයේ දුටුගැමුණු රජ දවස සිට මැණික් ගඟෙන් පා දෝවනය කර කතරගම දෙවියන් වන්දනා කිරීම සිදුකරනු ලබන අතර, එම චාරිත්‍ර වාරිත්‍ර සුරැකීමේ අරමුණින් ස්වර්ණද්වාරයක් මෙලෙස ජනතාව වෙනුවෙන් නිර්මාණය කර තිබෙනවා.

කතරගම ඇසළ පෙරහැර මංගල්‍යට සමගාමීව මෙම ජල පා සෝදනය විවෘත කළ අතර, මේ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 50ක්.

ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත ගුවන් හමුදා සෙබළුන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම ස්වර්ණ ප්‍රවේශය ඉදිකර තිබෙනවා.

මේ අතර කතරගම වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21