spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කණ්ඩම්බි සහ උපුල් චන්දනට ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ තනතුරු දෙකක්

එළඹෙන ජනවාරි මාසයේ දී පැවැත්වෙන සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක් එක්කර ගැනීමට ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දන එක්කර ගැනීමට නියමිත අතර පිතිකරණ පුහුණුකරු වශයෙන් තිළිණ කණ්ඩම්බි එක්වන බවයි වාර්තා වන්නේ.

සිම්බාබ්වේ තරගාවලියේ දී පමණක් ඔවුන් දෙදෙනා පුහුණුකරුවන් ලෙස එක්වන බව ආරංචි මාර්ග සඳහන් කළා.

එළඹෙන ජනවාරි 06 වනදා සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර එක්දින හා විස්සයි විස්ස තරගාවලිය ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?