කණ්ඩම්බි ජැෆ්නා කිංග්ස් ප්‍රධාන පුහුණුකරු තනතුර හැර යයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශුරතාව අවස්ථා තුනක දී ජයග්‍රහණය කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ තිළිණ කණ්ඩම්බි එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

කණ්ඩම්බි ඒ බව සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට සහ තමන්ට නව මුහුණුවරක් එක් කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි ඔහු එහි වැඩිදුරටත් දක්වා තිබුණේ.

ජැෆ්නා කණ්ඩායම 2020, 2021 සහ 2022 යන වසරවල දී ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව ජයග්‍රහණය කළ අතර, එම අවස්ථා තුනේදීම ප්‍රධාන පුහුණුකරු ලෙස තිළිණ කණ්ඩම්බි කටයුතු කළා.

මේ අතර නිමා වූ සිම්බාබ්වේ සමඟ තරගාවලියේ දී තිළිණ කණ්ඩම්බි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස සිය දායකත්වය ලබා දුන්නා.

1 5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57