කණක හේරත් ඇමතිතුමාට පාරිභෝගිකයෙක් ගෑස් සිලින්ඩරයකින් පහරදීලා ?

ආන්ඩු පක්ශයේ රාජ්‍ය අමාත්‍යවරයෙක් වන කණක හේරත් මහතාට පුද්ගලයෙකු ගෑස් සිලින්ඩරයකින් පහරදී ඇති බව වාර්ථා වනවා.අප මේ සම්බන්ධව අමාත්‍යවරයාගෙන් විමසා සිටි විට ඔහු කියා සිටියේ එම වාර්ථාව අසත්‍යක් බවයි.
ඔහු කියා සිටියේ ඔහු එතනට ගොස් නැවත පැමිනි බව සහ කිසිවෙකු පහර නොදුන් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්