කඩුවෙල නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩුවක් සහිතව නිත්‍යානුකූල නොවන ලෙස එකලැස් කළ ප්‍රාඩෝ වර්ගයේ මෝටර් රථයක් ලඟ තබා ගත් කඩුවෙල නාගරික මන්ත්‍රී ලක්මාල් විලත්ගමුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්