කඩා වැටුණු පස් කන්දකට යට වී හිමිනමක් අපවත් වෙයි

පස් කන්දක් කඩා වැටී ඊට යට වී පේරාදෙණි දඬුවාව පුරාණ රජ මහා විහාරයේ වැඩ වාසය කළ හිමිනමක් අපවත් වී තිබෙනවා.

අදාළ හිමිනම ඊයේ (19) රාත්‍රී කාලයේ විහාරයේ උඩ මළුවේ පූජාවක් පවත්වමින් සිටින අතර තුර මෙලෙස පස් කන්ද කඩා වැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පස්කන්දට යට වී බරපතළ තත්තත්වයේ සිටි හිමිනම පේරාදෙණි ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු අපවත් වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙලෙස අපවත් වී ඇත්තේ වයස අවුරුදු 18ක දඬුවාව රජ මහා විහාරයේ වැඩ විසූ හිමි නමක් බවයි වාර්තා වුණේ.

අපවත් වූ හිමි නමගේ දේහය පේරාදෙණි රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, වැඩිදුර පරීක්ෂණ පේරාදෙණි පොලිසිය විසින් මෙහෙයවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14