කඩාවැටීමට වගකීම රාජ්‍ය නිලධාරීනුත් බාරගත යුතුයි.

නාමල් රාජපක්ෂ තරුණ මන්ත්‍රීවරයා පසුගිය දිනෙක බීබීසී මාධ්‍යවේදී අන්බරාසන් එතිරාජන් සමඟ කළ සාකච්චාවක් අතරතුරදී මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම ආර්ථික බිඳ වැටීමට දේශපාලකයන් නොව ඒ සම්බන්ධයෙන් උපදෙස් දුන් රාජ්‍ය නිලධාරීන් පවා වගකිව යුතු බව සඳහන් කර සිටියා.
ඔහු ඒ බව සඳහන් කලේ බීබීසි මාධ්‍යවේදියා මෙම අර්බුධය සම්බන්ධයෙන් ප්‍රශන කළ අවස්ථාවේදීයි.

එහිදී වැඩි දුරටත් පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ කියා සිටියේ , දේශපාලකයින් ආර්තිකය සම්බන්ධයෙන් තීන්දු නොගන්නා බවද මෙම සියලු තීන්දු සහ මග පෙන්වීම් සම්බන්දයෙන් අදාල නිළධාරීන් ද වගකිවයුතු බවයි.

ඉන්පසු මාධ්‍යවේදියා විමසා සිටියේ දහස් ගණනක් උද්ඝෝෂකයින් මේ මොහොතේත් මහමඟ අරගල කරන බව සහ ඔබට ඔවුන්ට කීමට ඇත්තේ කුමක්ද යන්නයි.එහිදී නාමල් රාජපක්ෂ කියා සිටියේ “එක්ව වැඩ කිරීමට ආරාධනා කරන බවයි”

එම සම්මුඛ සාකච්චාවෙන් කොටසක් පහතින් දැක්වේ ,

https://youtu.be/hT-vaqew0Hw

image 11



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21