කඩාකප්පල්කාරී පිරිසක් විසින් විදුලි බලාගාර ඇති ජලාශවල වාන් දොරටු ඇරලා…

කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් රන්ටැඹේ සහ රන්දෙනිගල ඇතුලු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විපේසේකර මහතා අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.

ජලය මෙලෙස නිකුත් කලද එමගින් විදුලිය නිපදවීමක් සිදු වෙන බව හා එමගින් සිදු වන්නේ ජලය හිග වී ඉදිරියේදි ඉන්ධන මගින් බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවීම බවටයි පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා චෝදනා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්