“කට වහගෙන හිටපන් යකෝ නරියා” – හිටපු ඇමතිට යකා වැහෙයි

අද පාර්ලිමේන්තු විවාදයේදී හිටපු අමාත්‍ය එස්.බි.දිසානායක මහතා සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් සංවාදයක් ඇති වුණා.

වැඩිහිටි දීමනාව සම්බන්ධයෙන් සමඟි ජන බලවේග මන්ත්‍රීවරුන් අමාත්‍යවරයාගෙන් කල ප්‍රශ්න කිරීම් අතරතුර ඊට මැදිහත් වෙමින් එස්.බි.දිසානායක අමාත්‍යවරයා සඳහන් කලේ “නරි වගේ හූ කියන්නේ නැතුව කට වහගෙන හිටපන් නරියා” යනුවෙනි.

අමාත්‍යවරයා එලෙස ප්‍රකාශ කරනවාත් සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය විරෝධය පළ කළා.

එස්.බි.දිසානායක අමාත්‍යවරයා පසුගිය ආණ්ඩු සමයේ සමෘද්ධි දෙපාර්තමේන්තුව භාරව කටයුතු කළා.

වීඩියෝව පහතින්,

https://youtu.be/6Rqgko5vbMI
  1. එස් බී කියන්නෙ උගත් වාචාලයෙක් , ඌ කියන්නෙ බොහෝ විට ඇත්ත, එකයි ඌ කිව්වෙ නරියන් හෙසිරෙන්න එපා නරි වාගෙ හූ කියන්න එපා කියලා, අද විපක්ෂයෙ සිටින්නෙ විහින් නරියන් උන කොටසක් , උන් කරන්නෙ එර ජෙප්පො වාගෙ හොන්දට නරකට දෙකටම හූ කියන එකයි විරුද්ද වෙන එකයි , එනිසා එස් බී විපක්ශෙ උන්ට නරියන් කීම ඉතාම සාදාරනයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40