කටුනායක දී මිය ගිය රුසියානු සහාය ගුවන් නියමුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කල්යයි

මෙරටට පැමිණ සිටිය දී හෝටලයේ ඇද වැටී මිය ගිය රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ සහාය ගුවන් නියමුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම ඔහුගේ ඥාතීන් රුසියාවේ සිට පැමිණෙන තෙක් අත්හිටුවා තිබෙනවා.

අදාළ සහාය ගුවන් නියමුවා නැවතී සිටි කටුනායක පිහිටි ටැමරින් ට්‍රී නැමැති හෝටලයේ කානුවකට ඇද වැටීමෙන් මිය ගොස් තිබුණේ පසුගිය 15 වන දින රාත්‍රී 10.00 ට පමණයි.

මියගොස් සිටින 63 හැවිරිදි Dovgaienko Valerii නැමැති රුසියානු ජාතික මෙම සහාය ගුවන් නියමුවාගේ ඥාතීන් වෙත රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවය හරහා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය ඔස්සේ පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පැමිණ සහභාගී වන ලෙස කටුනායක පොලිසිය මඟින් දැනුම්දීමක් කර ඇති බවද වාර්තා වනවා.

ඒ, අනුව එම ඥාතීන් පිරිස පැමිණි පසු පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව රෝහලේ දී සිදුකිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56