කටුගස්තොට දවල්ටත් ලයිට්

විදුලි අර්බුදයට පිළියම් සොයන රජයේ උත්සාහයට සහායවීම සඳහා දිවයිනේ වීදි ලාමිපු ලබන 31 වනදා දක්වා නිවා දමන ලෙස පළාත් පාලන ආයතනවලට උපදෙස් දුන්නත් කටුගස්තොට නගරයේ දහවල් කාලයේදී විදි ලාම්පු දැල්වා තිබූ අයුරුයි මේ.

ඇතැම් ප්‍රදේශවල වීථි පහන් නිවා දමා තිබු අයුරු දක්නට ලැබිණි.

image 496ec19e1e