‘කජ්ජා’ ඝාතනයට බැකෝ සමන් සහ තැඹිලි ළහිරු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර

අනුර විදානගමගේ නොහොත් ‘කජ්ජා’ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ‘බැකෝ සමන්’ සහ ‘තැඹිලි ළහිරු’ දෙසැම්බර් 02 වන දින දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබා දී තිබෙනවා.