කංසා නීතිගත කලානම් රටට ඩොලර් බිලියන 2ක් හිමි වෙන්න තිබුණා

කංසා නීතිගත කිරීමට අදාළව තමා ගෙනා යෝජනාව ක්‍රියාත්මක නොකළ නිසා රටට ඩොලර් බිලියන 2ක මුදලක් අහිමි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ පැවසුවාය.

ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පැවැති සර්ව පාක්ෂික සමුළුවට ඩයනා ගමගේ මන්ත්‍රීවරියද සහභාගී වී සිටි අතර එහිදී ඇය මේ බව ප්‍රකාශ කළාය.

“අපි දන්නවා ඉන්දියාවේ ප්‍රාන්ත තුනකට නීත්‍යානුකූලව බලය දීලා තිබෙනවා කංසා පිටරට යවන්න. ඒත් අපේ රට අද මේ වගේ තත්ත්වයක තිබියදී ඩොලර් බිලියන 2 ක් වාර්ෂික උපයගන්න තිබුණා මම මේ යෝජනාව ගෙන ආපු දවසේ ඉඳන් ක්‍රියාත්මක කළානම්. ඒ ගැන නීත්‍යානුකූලව කටයුතු නොකළ නිසා අපේ රටට ඇමරිකානු ඩොලර් බිලියන 2 ක් නැති වුණා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38