ඖෂධ මිල 29% කින් ඉහලට

මෙරට ඖෂධ මිල ගණන් 29%කින් වැඩි කිරීමට තීරණය කර තිබේ.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුව ඊට අනුමැතිය දී ඇති බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්