ඕස්​ට්‍රේලියාව බූස්ට් කරයි

කොවිඩ් මර්දන එන්නත්කරණයේදී දෙවන මාත්‍රාවේ සිට තුන්වන මාත්‍රාව ගැනීමේ කාලසීමාව තවදුරටත් අඩු කිරීමට ඕස්​ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

මෙතෙක් එරට තුළ තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව දෙනු ලැබුවේ දෙවන මාත්‍රාව ගෙන මාස 6ක් සම්පූර්ණ කළ අය සඳහායි.

කෙසේ වෙතත් එම කාලය මාස 5ක් දක්වා අඩු කිරීමටයි ඕස්​ට්‍රේලියා සෞඛ්‍ය අංශ තීරණය කර ඇත්තේ.

ඔමික්‍රොන් ප්‍රභේදයට සාර්ථකව මුහුණදීම මෙහි අරමුණ වී තිබෙනවා.

කොවිඩ් වෛරසයට එරෙහි එන්නත්කරණයේ ඉහළ සාර්ථකත්වයක් අත්කරගත් රටක් ලෙසයි ඕස්​ට්‍රේලියාව සැලකෙන්නේ.

එරට වයස අවුරුදු 16ට වැඩි අය අතරින් සියයට 90ක් මේවනවිට පූර්ණ එන්නත්කරණයට ලක්ව අවසන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14