ඕස්ට්‍රේලියා පළමු ඉනිම ප්‍රබල තැනක නවතී

ශ්‍රී ලංකාව සමඟ ගාල්ලේ දී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 414ක් රැස් කළා.

ඒ, ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස්කළ ලකුණු 257ට පිළිතුරු වශයෙන්.

ඒ, අනුව ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 157ක් ඉදිරියෙන් සිටිනවා.

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම වෙනුවෙන් ස්ටීවන් ස්මිත් ලකුණු 131ක් සහ ඇලෙක්ස් කේරි ලකුණු 156ක් රැස් කළා.

පන්දු යැවීමේ දී දඟ පන්දු යවන්නන් අතරේ ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ කඩුලු සියල්ල බෙදී ගියා.

ඒ, අනුව ප්‍රභාත් ජයසූරිය කඩුලු 05ක්, නිශාන් පීරිස් කඩුලු 03ක් සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 02ක් බිඳ දැමුවා.

ගාලේ දී පැවැත්වෙන මෙම තරගයේ තුන්වන දිනය අදයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38