ඕස්ට්‍රේලියාව පරදා ඊජිප්තුව ලැබූ ජය පලස්තීනුවන් වෙනුවෙන් පුදකරයි

FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 32 දෙනාගේ වටයේ තරගයේ දී ඕස්ට්‍රේලියාව පරාජය කරමින් අවසන් 16 දෙනා අතරට පිවිසීමට ඊජිප්තු කණ්ඩායම සමත් වුණා.

දඬුවම් පහර 04-02 කින් ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ඊජිප්තුව ර ඔවුන්ගේ පළමු ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ ජයග්‍රහණය තහවුරු කරගත්තා.

ටෙක්සාස් හි ලස් ක්‍රීඩාංගනයේ දී අද පැවති මෙම තරගය ජයගත් ඊජිප්තු කණ්ඩායමේ පුහුණුකරු හොසාම් හසන්, මෙම ජයග්‍රහණය පලස්තීන ජනතාව වෙනුවෙන් කැපකර තිබෙනවා.

තරගයෙන් අනතුරුව ඊජිප්තු පුහුණුකරු පැවසුවේ මෙම ජයග්‍රහණය ඊජිප්තු ජනතාවට සහ පලස්තීන කරුණාවන්ත හා ගෞරවනීය ජනතාවට කැප කරන බවයි.

“දෙවියන් වහන්සේ ඔවුන්ට (පලස්තීනුවන්ට) ජයග්‍රහණය ලබා දෙත්වා, දෙවියන් වහන්සේ ඔවුන්ගේ දිවි පිදූවන්ට අනුකම්පා කරත්වා,” හසන් තරඟයෙන් පසුව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
4
+1
0
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණය ජනපතිගේ පාපිස්සක් කරන්න යන්නේ - සජබය හම්බන්තොටදී පෙත්සමක් අත්සන් කරයි
02:56
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:12
Video thumbnail
ප#රදුන් අකුරැස්සේ මාලිමා සභාපති තාමත් නිදැල්ලේ - මෙයා නීතියට උඩින්ද ?
03:12
Video thumbnail
හිටපු ජනාධිපති නෙවෙයි ඔබතුමා හැමදාම මේ රටේ ජනාධිපති - මහින්ද හඳවතේ ජනාධිපති
02:41
Video thumbnail
දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම් ඉවත් කරන ලෙස පොලිස්පතිගෙන් නියෝග
01:42
Video thumbnail
ආණ්ඩුව හීනෙන් දකින්නෙත් නාමල් නාමල් කියලා - එක මිටට දුන්න අපි නැවත නිවැරදි තැනට ගේන්න ඕනි
04:59
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට ටිල්වින් උත්තර දෙයි - "විපක්ෂයේ අයත් ඔය බොරු කියන්නේ"
01:16
Video thumbnail
ටිල්වින් විපක්ෂයට සැරටම කියයි - "අපි තිබ්බ අඩිය ආය පස්සට ගන්නේ නෑ..කිසි අභියෝගයක් නෑ"
02:52
Video thumbnail
නාමල් රාජපක්ෂ ගැම්මට එද්දිම ඔළුව උඩින් ගිය මාළු පාන්...
00:17
Video thumbnail
ආණ්ඩුව පෝෂණය කරන අපරාධකාරයෝ නිදහසේ වෙ# තියනවා - නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:49