ඕස්ට්‍රේලියාව, තායිලන්තය සහ මැලේසියාව යන රටවලට තද වැස්සෙන් බලපෑම්

ඕස්ට්‍රේලියාව, තායිලන්තය සහ මැලේසියාව යන රටවල දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම රටවලට මේ දිනවල අධික වර්ෂාව සහ ගං වතුර හේතුවෙන් මෙලෙස ජනතාව පීඩාවට පත්ව සිටි.දින කිහිපයක සිට ඇඳහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් එම රටවල ජල ගැලීම් තත්ත්වයන් වාර්තා වී තිබේ.

මේ හේතුවෙන් ජනතාවට තාවකාලික කඳවුරුවල නවාතැන් ගැනීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පවතින ආපදා තත්ත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව සඳහන්.

මීට අමතරව ඕස්ට්‍රේලියාව, තායිලන්තය සහ මැලේසියාව යන රටවල විදුලිය ද විසන්ධි වී ඇත.

පීඩාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය සහන සැලසීමට බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගගේ ජපානයේ තරඟයට කළින් පියාගෙන් පණිවුඩයක් - ආදරණීය ආශිර්වාදය පුතාට ලබාදෙන්න
02:38
Video thumbnail
නාමල් හිරේ හිටියට අපේ ගේම් One, Two, Three විදියට වැඩ ටික කරනවා - නොබෝ දිනකින් ඇප ලැබෙයි
01:56
Video thumbnail
මහින්ද රාජපක්ෂ තම ලොකු පුතාට සෙත්පතා පැවත්වූ බෝධි පූජාව - "ආ මහත්තයා..මහින්ද මහත්තයා.."
03:25
Video thumbnail
සජිත්ගේ චෝදනාවට දුමින්ද දුන් පිළිතුර - මං හිතන්නේ නෑ විපක්ෂ නායක චෝදනා කළා කියලා
02:38
Video thumbnail
නෝනා Pregnant..එක්කන් යද්දි කඩාගෙන වැටුණේ - නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:42
Video thumbnail
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ පනහක් ලබා ගැනීමේ වැඩසටහන
00:40
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52