ඕස්ට්‍රේලියාව ඉදිරියේ ශ්‍රී ලංකා පිතිකාරිණියන් අසරණ වෙයි

කාන්තා පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 93ක් රැස් කළා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු අතරට පැමිණීමට ආරම්භයේ සිටම අවස්ථාව ලබානොදීමට ඕස්ට්‍රේලියානු පන්දුයවන්නියන් කටයුතු කළේ දැඩි පීඩනයක් එල්ල කරමින්.

ලකුණු රැස් කිරීමේ දී හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23ක් රැස් කළ අතර, නිලක්ෂිකා සිල්වා ලකුණු 29ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කළා.

පන්දු යැවීමේ දී සොෆී මොලේන්ක්ස් කඩුලු 02ක් බිඳ දැමුවේ ලකුණු 20ක් ලබාදෙමින්.

ඊට අමතරව මේගන් ෂට් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 03ක් ලකුණු 12කට බිඳ දැමුවා.

ඒ, අනුව මෙම තරගය ජය ගැනීමට ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දු 120ක් තුළ ලකුණු 94ක් ලබාගත යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08